Tuesday, September 25, 2012

[5] ඔබේ අවධානය මේ වෙත යොමු කළ යුතුමය...

Urgent! Take Action to Save Lonely, Miserable, Elephant 

වැඩිදුර තොරතුරු සිරාගේ කාමරෙන්

ඔබට ස්තූතියි ...

18 comments:

  1. ඊයෙ සිරාගෙ පෝස්ට් එක කියවල මමත් ගිහිල්ල අත්සන් කෙරුවා. ඇත්තටම මේ වගේ ඒව කියෙව්වම මට නම් හරි කේන්තියි, මෙහෙම වැඩ වෙන්නෙ අපේ බලධාරීන්ගෙ නොසැලකිල්ල නිසා. අත දිගඇරල දුන්න වගේ නෙවෙයි, ඒ ගැන පසුවත් සොයා බලන්ට ඹ්න. ඇයට ඉක්මනින් නිදහස් ලෝකෙට යන්න හැකිවේවායි අපි ප්‍රාර්ථනා කරමු.

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත... ඒ සතා ඉන්න විදිහ දැක්කම දුක හිතෙනවා... බල්ලො ඇති කරනවා වගේ කොන්ක්‍රීට් ගෙයක් ඇතුළේ ඇතින්නක් දාලා හිටියම කොහොමද ඒ සතා ජීවත් වෙන්නේ...

      Delete
  2. මේ ගැන හැමෝම දැනුවත් කරන එක ගොඩක් වටිනවා.....

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම... මම නම් කොහොමටවත් කැමති නෑ සත්තු කූඩු කරලා තියෙනවට...

      Delete
  3. මේක පිනක් වගේම කුසලයක්...
    මං මේකට සහයෝගය දෙන්නේ කුසලයක් නිසා.

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත... මෙයා නිදහස් වුණොත් එදාට සහයෝගය දක්වපු හැමෝටම එකවගේ සතුටු හිතෙයි...

      Delete
  4. මමත් ඊයේ අත්සනක් දැම්ම. සතාට උනත් නිදහසක් තියන්න ඕනනේ. දුන්නට පස්සේ හොයල බලනෙත් නෑ. දෙන්න කලින් හොයල බලන්නෙත් නෑ. මෙහෙම අනිත් අයව දැනුවත් කරන ඒක ගොඩක් හොඳයි බං... ඇයට ඉක්මනින්ම් නිදහස ලැබේවා!!

    ReplyDelete
    Replies
    1. ඔව්... ලංකාවෙන් දුන්නනම් ඊට පස්සේ ඒ සතා ඉන්නේ කොහොමද කියන එක ගැනත් ටිකක් හොයලා බලන්න ඕන නේ... අනික සතෙක් එහෙම දෙනකොට සතාට ඒ රටෙන් දෙන පහසුකම් ගැන හොයලා ‍බලලා නෙවෙයිද දන්නෑ දෙන්නේ?

      Delete
  5. හ්ම්ම්..අපිත් සයින් කළා සහෝ..
    ජය!

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්... මං දැක්කා සිරාගේ කාමරෙත් කමෙන්ටුවක් දාලා තියෙනවා...

      Delete
  6. අළුත් මල්ලි මාත් ඊයේ අත්සන් කලා. ලාංකියේ දී ඊයේ මාලි ගැනත් ටිකක් කතා කලායින් දැන ගත්තේ මේ පෙත්සම් ඇත්තටම වැඩක් වෙනවාද? පව් අසරණි.

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා... බහුතරයකගේ කැමැත්ත තියෙන නිසා නිදහස් කරන්නත් ඉඩ තියෙනවා... එහෙම කළොත් හොඳයි... එහෙම වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු... අපිටත් ඉතින් වෙන කළ හැකි‍ දෙයක් නෑ නේ මේ වෙනුවෙන්...නේද?

      Delete
  7. Replies
    1. හ්ම්ම්.. මොනා කරන්නද සයින් එකක් දාලා එනවා ඇරෙන්න...

      Delete
  8. මේ පැත්තට අදමයි ආවෙ ආයෙමත් එන්නම්කෝ මමත් සයින් එකක් දැම්මා

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා අළුත් මල්ලිගෙ අඩවියට... ආයෙමත් එන්නකෝ එහෙනම්...

      Delete
  9. ඔන්න පළමු වතාවට ඇවිල්ල පෙත්සමට අත්සනක් දාගෙනම ගොඩවැදුනා.. පෙත්සම් වලට අත්සන් කිරිම ජනප්‍රිය වැඩක්නේ. මොනව වුණත් මාලිව නිදහස්වේවා..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මේ පැත්තටත් ආවට... අපිත් ඉතින් ඒ වෙනුවෙන් කරන්න පුලුවන් උදව්ව කළා නේද? ආයෙමත් එන්නකෝ මේ පැත්තේ එහෙනම්...

      Delete