Monday, December 24, 2012

[10] Oba Samata Suba Naththalak !


21 comments:

  1. ඔබටත් එසේම වේවා මල්ලියා. කොහෙද අප්පා මෙච්චර කල් හිටියේ කාලෙකින් දැක්කේ කොහොමද ලෝක විනාසේ එහෙම හිකිස්.....
    සුභ නත්තලක් වගේම සුභ නවවසරක් වේවා!!!!
    කෝරලේ වලව්ව

    ReplyDelete
  2. හප්පොච්චියෙ ලොක විනාෙසන් පස්සෙ අලුත් ලොකෙ පලමු නත්තල නෙව. ඒසෙම වෙවා !

    ReplyDelete
  3. සුභ නත්තලක් වේවා ..තාමත් ඩොන්ගල් අවුලද?

    ReplyDelete
  4. නෙට් අවුල හදා ගත්තද බං..? උඹ ඉක්මනින්ම ආයෙත් ලියන්න එයි කියල හිතනවා.
    සුබ නත්තලක් වේවා..!! සුබ නව වසරක් වේවා!!!!!!

    ReplyDelete
  5. කොහෙ කොහෙ ඉදලා එනවද අනේ??? ආයේ ඉක්මනට මේ බ්ලොග් එකේ පෝස්ට් වැටෙනකම් අපි බලන් ඉන්නවා... සුබ නත්තලක් වගේම සුබම සුබ නව වසරක් වේවා!! 

    ReplyDelete
  6. සුභ නත්තලක් බං
    මොනවහරි කොටලම යන්න තිබ්බනේ

    ReplyDelete
  7. ඔයාටත් සුබ නත්තලක් යාළුවා !

    දැක්ක කල් .... ඩොංගල් එකක් ගත්තද? මොකද උනේ.

    ReplyDelete
  8. සුභ නත්තලක් වේවා..!

    කොහෙද ගියේ?

    ReplyDelete
  9. අලුත් මල්ලිත් රෙකෝර්ඩ් එකක් තියන්න යනවද මන්දා. මකුළු දැල් කඩන්න විතරමනේ එන්නේ.
    හරි හරි එහෙනම් ඔයාටත් සුභම සුභ නත්තලක් වේවා!

    ReplyDelete
  10. නත්තල සුභ වේවා ! කොහෙද බොල හැංගෙන්නෙ...

    ReplyDelete
  11. කෝ ................. මේක ලියන්නැද්දෝ ............

    ReplyDelete
  12. මචං මොකද.. තවම ජාලේ අවුල් ද..?

    ReplyDelete
  13. අළුත් මල්ලියෝ.... දැන් මේක පරණ වේගෙන එනෝ....

    ReplyDelete
  14. උඹව හොයන්න පොලෝසියට වත් බාර දෙන්න වෙනවා දැන්. ඔන්න මං ගෙනා කැවිලි බන්දේසිය මෙහෙන් තියල මං යනෝ.. :)

    හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා..!

    ReplyDelete
  15. @කෝරලේ මහත්තයා
    @jora
    @චමී4යූ~chami4u
    @Chandana
    @ශම්මි
    @Rain_Girl
    @අවතාර්
    @DDT
    @spider the DETECTIVE
    @AKM
    @සමනළී
    @දයානන්ද රත්නායක
    @සිරාගෙ කාමරේ
    @නොහික්මුණු ඇස
    හප්පේ... මේ බ්ලොග් එකට වෙලා තියෙන වැඩක්... හොදටම ජරාවාස වෙලා නෙව... එන්ට ඕන ආයෙත් මේක ලියන්ට... ස්තූතියි ඇවිත් ගියාට... ආයෙමත් එන්ටකෝ....

    ReplyDelete
  16. ඉතිං, දැං ඔය කවද දිහාටද එන්න ඕනය කිව්වෙ.

    ReplyDelete
  17. @DDT
    එනෝ එනෝ... හෙට අනිද්දම පෝස්ට් එකක් දාන්ට ඕන. ක් ක්. බොහොම ස්තූතියි මේ පැත්තට ඇවිත් ගියාට. ආයෙමත් එන්නකෝ.. සුභ දිනක්...

    ReplyDelete