Friday, November 16, 2012

[9] ආවෝ ගියෝ....

අළුත් මල්ලි ආ වේගෙන්ම ගියේ දැයි බ්ොග් හිතවතුන් හිතවතියන්  ඇසුවෝය... නැත නැත... මා හැමදාමත් ඔබ සමගය... අළුත් මල්ලිගේ අන්තර් ජාලයට පිවිසෙන මඟේ එක්තරා ගැටළුවකි... එය විසඳෙන තුරු නැවත එන්ට අපහසුය... ඔබේ බ්ලොග් වෙත පැමිණෙන්නටද නොහැකිය... කමෙන්ට් වලට පිළිතුරු දෙන්නටද අතපසු වන්නේය... ඉතින් කුමක් කරම්ද?

.


හැකි ඉක්මනින් නැවතත් එමි... හැමෝටම ජය.... 




46 comments:

  1. ඇයි මොකද වේලා තියෙන්නේ

    ReplyDelete
  2. ආව්ව්..ලස්සන ටෙප්ලේට් එකක් තියෙන්නෙ මේ.. හෑ... :( මක් වෙලාද?? ඉක්මනට එන්ඩෝ.......

    ReplyDelete
  3. අපිටත් ඇ‍ඬෙනවා ඇයි මොකද වුනේ.. අර පිංතූර පේලියනම් ලස්සනයි

    ReplyDelete
  4. @Gayani Wedage
    මගේ ඩොන්ගල් එක මොකෙක්දෝ අසමජ්ජාතියෙක් හොරකම් කරලා... ඉතින් ඊට පස්සේ වැඩ කරන තැන කම්පියුටරෙන් තමා බ්ලොග් එකේ වැඩත් කළේ... අපේ ආදරණීය බොසා මාව වෙන තැනකට දැම්මා... ඉතින් දැන් නෝ ඉන්ටනෙට්... ආය ඩොන්ගල් එකක් ගන්න ඕන අක්කේ... බොහොම ස්තූතියි මේ පැත්තට ඇවිත් ගියාට... ආයෙමත් එන්ටකෝ...

    ReplyDelete
  5. @දයානන්ද රත්නායක
    ඒකනේ දයා මහත්තයෝ... ඩොන්ගල් එක ගත්ත හොරා දැන් මෙලහකට නෙට්වර්ක් ඉන්ජිනේරුවෙක් වත් වෙලා ඇති මං හිතන්නේ...

    බොහොම් ස්තූතියි මේ පැත්තටත් ආවට... ආයෙමත් එන්ටකෝ මේ පැත්තේ...

    ReplyDelete
  6. @ශම්මි
    ආ ශම්මියෝ... එනෝ එනෝ... ඉක්මනට එනවෝ.... බොහොම් ස්තූතියි ඇවිත් ගියාට... ආයෙමත් එන්න... ජය වේවා...

    ReplyDelete
  7. එල කිරි, ඉක්මනට ආපහු වරෝ

    ReplyDelete
  8. අලුත් මල්ලී හිටපු ගමන් පේන්න නැතුව ගියේ ඒක වෙන්න ඇති... ෂේප් එකේ හොඳ ඩොංගල් එකක් අර ගන්න. සීසන් එකත් ලඟ නිසා ගාන උනත් අඩු කරාවි මේ කාලේ...

    ReplyDelete
  9. ටෙම්ප්ලේට් එක මරු. ඉක්මනට ආයෙත් එන්න.. ජය

    ReplyDelete
  10. අලුත් මල්ලි. Etisalat එකේ ඩොංගල් තිබ්බා සහන මිලකට. තව Huawei අන්ලොක්ඩ් ඩොන්ගල් තියෙනවනෙ එච්චර ගානක් නෑ. ඉතින් අඩු එකක් අරන් අන්ලොක් කරගන්නත් පුලුවන්නෙ.

    හැකි ඉක්මනට දකින්න ලැබේවා.

    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
  11. :((( එහෙනම් ඉතින් අලුත් ඩොංගල් එකක් එහෙම අරන් ඉක්මනට ආපහු එන්නකො

    ReplyDelete
  12. ඉක්මනට එන්න එහෙනම් මචෝ

    ReplyDelete
  13. අහ්.... මොකෝ වුනේ? හා... හා... අඩන්න කාරි නෑ.... ඩොන්ගල් එකක් අරන් ආපහු ඉක්මනට එන්නෝ......අපි බලන් ඉන්නවා... :)

    ReplyDelete
  14. එනතුරු බලා සිටිමු :)

    ReplyDelete
  15. අයියෝ ... ෂල්ලි ෂල්ලි කියල බලන්නැතිව ගනිං බං අළුත් එකක්. ඉක්මනට එන්ඩෝ .......

    ReplyDelete
  16. හෆොයි මොන අටමගලේ හරි කරලා ඉක්මනට වරෙන්.

    ReplyDelete
  17. මං ඒත් බැලුවේ උඹට මක් උනාද කියල.. අර හොරාට ගන්න වෙන එකක් තිබුනෙම නැද්ද අප්පා ඩොන්ගල් එකම ඉස්සුවේ..:(
    මොකක් හරි මංගල්ලයක් කරගෙන ඉක්මනට වරෝ.. :)
    බැනර් එක නම් සිරා. මේ ටෙම්ප්ලේට් එක නම් හරියන්නේ නෑ බං මට නම්. එතනම රිප්ලයි කරන්න බෑ නේ.

    ReplyDelete
  18. අළුත් මල්ලිගේ Dumbly dongle.

    ReplyDelete
  19. අයියෝ... අලුත් කනෙක්ශන් එකක් අරන් ඉක්මනට එන්නකෝ බ්ලොග් එක පැත්තේ අළුත් දෙයක් අරන්.. එතකන් නාඬා ඉන්නකෝ...

    ReplyDelete
  20. මලා පලිස්සමෙන් ආයේ ඉක්කන්න්ට වර ආ.. :D

    ReplyDelete
  21. යකෝ! ඩොන්ගල් එක උස්සපු එකාට නඩුවක් දාපන්!!!

    ReplyDelete
  22. මෙහෙමත් හොරු අප්පා..

    ReplyDelete
  23. හපොයි වෙච්ච දෙයක්..

    ReplyDelete
  24. මාත් මේ බැලුව මොකෝ පෙන්න නැත්තේ කියල.. මම හිතුවේ කවි ලියන එකක් හැදුවට පස්සේ කවි ලිය ලිය ඇති කියලා...හිකිස්,

    ඩොන්ගල් හොරාට ගේමක් දෙමුද ...ඉක්මනට වර .

    ReplyDelete
  25. උපහාර ඩොන්ගල් එකට ඇහැක් දාලා බලපන් ගොයියො..

    ReplyDelete
  26. අයියෝ පව් අනේ ඔයා.... ඉක්මණට ආයෙමත් එන්න....

    ReplyDelete
  27. entako ikmanata dosha niwaaranaya karagena..!

    ReplyDelete
  28. මදැයි . හෝරාව අහු වුනොත් කියන්න .

    ReplyDelete
  29. උඹට විතරද ඩොන්ගලෙන් ලෝකෙ වටේ යන්න පුළුවන්. ඩොන්ගලේ රට වටේ ගියොත් නරකද?
    (හික් හික්..)

    නිවාඩු පාඩුවේ අලුත් ගැජට් ටිකකුත් හොයාගෙන ඉක්මනට වරෝ......

    ReplyDelete
  30. ඒකත් එහෙමද...? මොනා කරන්නද බං..පුලුවන් වෙලාවක අලුත් එකක් අරං වරෙන්.

    ReplyDelete
  31. හපොයි කම්මබ හොරැ නෙව...මෙහෙමත් උන්..අපිට කියවන්න තියෙන අවකාශයත් නැති කලා දානවනේ..

    කවුරැ කවුරැත්
    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
  32. උඹගේ ජංජාලේ අවුල තවම හරි ගියේ නැද්ද මචෝ..

    ReplyDelete
  33. කෝ ... බං. උඹත් ඩොංගල් එකත් එක්ක අතුරුදන් වෙලානේ. ඉන්න තැනකින් එන්ඩෝ .......................

    ReplyDelete
  34. තාමත් ඇවිත් නෑනෙ... ඉක්මනට මොකක් හරි විදියකට අටවගෙන එන්න.

    ReplyDelete
  35. @පැතුම් [සිතුම් පැතුම්]
    aluthma deyak aragena ikmanata enawoo. bohoma sththiy me paththatath awith giyata. ayemath enna. jaya wewa.

    ReplyDelete
  36. @ළිහිණි
    ow lihini akko. ennamko ikmanata. ayemath enna ehenam. suba dawasak. jaya wewa.

    ReplyDelete
  37. @වැස්ස
    bohomathma sthuthiy. ayemath ennako me paththe. jaya wewa.

    ReplyDelete
  38. @Lahiru Mudith
    Thank you. ayemath ennako ehenam me paththe. jaya wewa.

    ReplyDelete
  39. @Dude
    man ennamko ayeth ikmanata. bohomathma sthuthiy me paththata awith giyata. ayemath enna. suba dinak.

    ReplyDelete
  40. @Chams
    enawa enawa. lagadima enawa. godak sthuthiy me paththata awith giyata. enna ayemath. jaya wewa.

    ReplyDelete