[9] ආවෝ ගියෝ....
අළුත් මල්ලි ආ වේගෙන්ම ගියේ දැයි බ්ලොග් හිතවතුන් හිතවතියන් ඇසුවෝය... නැත නැත... මා හැමදාමත් ඔබ සමගය... අළුත් මල්ලිගේ අන්තර් ජාලයට පිවිසෙන මඟේ එක්තරා ගැටළුවකි... එය විසඳෙන තුරු නැවත එන්ට අපහසුය... ඔබේ බ්ලොග් වෙත පැමිණෙන්නටද නොහැකිය... කමෙන්ට් වලට පිළිතුරු දෙන්නටද අතපසු වන්නේය... ඉතින් කුමක් කරම්ද?
.
හැකි ඉක්මනින් නැවතත් එමි... හැමෝටම ජය....
ඇයි මොකද වේලා තියෙන්නේ
ReplyDeleteආව්ව්..ලස්සන ටෙප්ලේට් එකක් තියෙන්නෙ මේ.. හෑ... :( මක් වෙලාද?? ඉක්මනට එන්ඩෝ.......
ReplyDeleteඅපිටත් ඇඬෙනවා ඇයි මොකද වුනේ.. අර පිංතූර පේලියනම් ලස්සනයි
ReplyDelete@Gayani Wedage
ReplyDeleteමගේ ඩොන්ගල් එක මොකෙක්දෝ අසමජ්ජාතියෙක් හොරකම් කරලා... ඉතින් ඊට පස්සේ වැඩ කරන තැන කම්පියුටරෙන් තමා බ්ලොග් එකේ වැඩත් කළේ... අපේ ආදරණීය බොසා මාව වෙන තැනකට දැම්මා... ඉතින් දැන් නෝ ඉන්ටනෙට්... ආය ඩොන්ගල් එකක් ගන්න ඕන අක්කේ... බොහොම ස්තූතියි මේ පැත්තට ඇවිත් ගියාට... ආයෙමත් එන්ටකෝ...
@දයානන්ද රත්නායක
ReplyDeleteඒකනේ දයා මහත්තයෝ... ඩොන්ගල් එක ගත්ත හොරා දැන් මෙලහකට නෙට්වර්ක් ඉන්ජිනේරුවෙක් වත් වෙලා ඇති මං හිතන්නේ...
බොහොම් ස්තූතියි මේ පැත්තටත් ආවට... ආයෙමත් එන්ටකෝ මේ පැත්තේ...
@ශම්මි
ReplyDeleteආ ශම්මියෝ... එනෝ එනෝ... ඉක්මනට එනවෝ.... බොහොම් ස්තූතියි ඇවිත් ගියාට... ආයෙමත් එන්න... ජය වේවා...
එල කිරි, ඉක්මනට ආපහු වරෝ
ReplyDeleteඅලුත් මල්ලී හිටපු ගමන් පේන්න නැතුව ගියේ ඒක වෙන්න ඇති... ෂේප් එකේ හොඳ ඩොංගල් එකක් අර ගන්න. සීසන් එකත් ලඟ නිසා ගාන උනත් අඩු කරාවි මේ කාලේ...
ReplyDeletehe..he..lassana blog eka!
ReplyDeleteටෙම්ප්ලේට් එක මරු. ඉක්මනට ආයෙත් එන්න.. ජය
ReplyDeleteඅලුත් මල්ලි. Etisalat එකේ ඩොංගල් තිබ්බා සහන මිලකට. තව Huawei අන්ලොක්ඩ් ඩොන්ගල් තියෙනවනෙ එච්චර ගානක් නෑ. ඉතින් අඩු එකක් අරන් අන්ලොක් කරගන්නත් පුලුවන්නෙ.
ReplyDeleteහැකි ඉක්මනට දකින්න ලැබේවා.
henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
:((( එහෙනම් ඉතින් අලුත් ඩොංගල් එකක් එහෙම අරන් ඉක්මනට ආපහු එන්නකො
ReplyDeleteඉක්මනට එන්න එහෙනම් මචෝ
ReplyDeleteඅහ්.... මොකෝ වුනේ? හා... හා... අඩන්න කාරි නෑ.... ඩොන්ගල් එකක් අරන් ආපහු ඉක්මනට එන්නෝ......අපි බලන් ඉන්නවා... :)
ReplyDeleteඑනතුරු බලා සිටිමු :)
ReplyDeleteමොකෑ මචං කේස් එක..???
ReplyDeleteඅයියෝ ... ෂල්ලි ෂල්ලි කියල බලන්නැතිව ගනිං බං අළුත් එකක්. ඉක්මනට එන්ඩෝ .......
ReplyDeleteහෆොයි මොන අටමගලේ හරි කරලා ඉක්මනට වරෙන්.
ReplyDeleteමං ඒත් බැලුවේ උඹට මක් උනාද කියල.. අර හොරාට ගන්න වෙන එකක් තිබුනෙම නැද්ද අප්පා ඩොන්ගල් එකම ඉස්සුවේ..:(
ReplyDeleteමොකක් හරි මංගල්ලයක් කරගෙන ඉක්මනට වරෝ.. :)
බැනර් එක නම් සිරා. මේ ටෙම්ප්ලේට් එක නම් හරියන්නේ නෑ බං මට නම්. එතනම රිප්ලයි කරන්න බෑ නේ.
අළුත් මල්ලිගේ Dumbly dongle.
ReplyDeleteඅයියෝ... අලුත් කනෙක්ශන් එකක් අරන් ඉක්මනට එන්නකෝ බ්ලොග් එක පැත්තේ අළුත් දෙයක් අරන්.. එතකන් නාඬා ඉන්නකෝ...
ReplyDeleteමලා පලිස්සමෙන් ආයේ ඉක්කන්න්ට වර ආ.. :D
ReplyDeleteයකෝ! ඩොන්ගල් එක උස්සපු එකාට නඩුවක් දාපන්!!!
ReplyDeleteමෙහෙමත් හොරු අප්පා..
ReplyDeleteහපොයි වෙච්ච දෙයක්..
ReplyDeleteමාත් මේ බැලුව මොකෝ පෙන්න නැත්තේ කියල.. මම හිතුවේ කවි ලියන එකක් හැදුවට පස්සේ කවි ලිය ලිය ඇති කියලා...හිකිස්,
ReplyDeleteඩොන්ගල් හොරාට ගේමක් දෙමුද ...ඉක්මනට වර .
අලුත් මලේ හනික වරෝ...
ReplyDeleteඑන්න සමකය වටේ රවුමක් යන්න
උපහාර ඩොන්ගල් එකට ඇහැක් දාලා බලපන් ගොයියො..
ReplyDeleteඅයියෝ පව් අනේ ඔයා.... ඉක්මණට ආයෙමත් එන්න....
ReplyDeleteentako ikmanata dosha niwaaranaya karagena..!
ReplyDeleteමදැයි . හෝරාව අහු වුනොත් කියන්න .
ReplyDeleteඋඹට විතරද ඩොන්ගලෙන් ලෝකෙ වටේ යන්න පුළුවන්. ඩොන්ගලේ රට වටේ ගියොත් නරකද?
ReplyDelete(හික් හික්..)
නිවාඩු පාඩුවේ අලුත් ගැජට් ටිකකුත් හොයාගෙන ඉක්මනට වරෝ......
ඒකත් එහෙමද...? මොනා කරන්නද බං..පුලුවන් වෙලාවක අලුත් එකක් අරං වරෙන්.
ReplyDeleteහපොයි කම්මබ හොරැ නෙව...මෙහෙමත් උන්..අපිට කියවන්න තියෙන අවකාශයත් නැති කලා දානවනේ..
ReplyDeleteකවුරැ කවුරැත්
නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!
උඹගේ ජංජාලේ අවුල තවම හරි ගියේ නැද්ද මචෝ..
ReplyDeleteඅලුත් මල්ලි, මොකෝ බං?
ReplyDeletehenryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
මමත් ගිහින් අවේ
ReplyDeleteකෝ ... බං. උඹත් ඩොංගල් එකත් එක්ක අතුරුදන් වෙලානේ. ඉන්න තැනකින් එන්ඩෝ .......................
ReplyDeleteතාමත් ඇවිත් නෑනෙ... ඉක්මනට මොකක් හරි විදියකට අටවගෙන එන්න.
ReplyDelete@පැතුම් [සිතුම් පැතුම්]
ReplyDeletealuthma deyak aragena ikmanata enawoo. bohoma sththiy me paththatath awith giyata. ayemath enna. jaya wewa.
@ළිහිණි
ReplyDeleteow lihini akko. ennamko ikmanata. ayemath enna ehenam. suba dawasak. jaya wewa.
@වැස්ස
ReplyDeletebohomathma sthuthiy. ayemath ennako me paththe. jaya wewa.
@Lahiru Mudith
ReplyDeleteThank you. ayemath ennako ehenam me paththe. jaya wewa.
@වකා
ReplyDeleteihi ihi. adenawa.
@Dude
ReplyDeleteman ennamko ayeth ikmanata. bohomathma sthuthiy me paththata awith giyata. ayemath enna. suba dinak.
@Chams
ReplyDeleteenawa enawa. lagadima enawa. godak sthuthiy me paththata awith giyata. enna ayemath. jaya wewa.