tag:blogger.com,1999:blog-8243655968030972330.post5857357505651122149..comments2023-05-12T19:16:34.637+05:30Comments on අළුත් මල්ලි: [6] කියවන වේගය මැන බලන්න මෘදුකාංගයක්SAMEERA RUKSHANhttp://www.blogger.com/profile/04488899549763771604noreply@blogger.comBlogger85125tag:blogger.com,1999:blog-8243655968030972330.post-46714189975539696192016-05-10T10:24:41.558+05:302016-05-10T10:24:41.558+05:30සුසිල් නානායක්කාර මහතා මගෙත් ගුරුවරයෙක්. ඔහුව සම්බ...සුසිල් නානායක්කාර මහතා මගෙත් ගුරුවරයෙක්. ඔහුව සම්බන්ධ කරගන්න ක්‍රමයක් කියන්න පුලුවන්ද ? ඔහු විසින් නිකුත් කල පොත් නම් සැහෙන්න වටිනවා. ඒවා ලබාගන්න ක්‍රමයකුත් නැද්ද shaggyhttps://www.blogger.com/profile/11504147922732143764noreply@blogger.comtag:blogger.com,1999:blog-8243655968030972330.post-26653586819078531372016-03-20T19:07:33.073+05:302016-03-20T19:07:33.073+05:30මම මේක අහනවද? නැද්ද? කියලා කල්පනා කර කර හිටියේ.මේ ...මම මේක අහනවද? නැද්ද? කියලා කල්පනා කර කර හිටියේ.මේ ප්‍රෂ්නේ අහන්නේ කුතුහලයට මිසක් වෙන දේකට නෙමේ,ඒ හින්දා වැරදියට හිතන්න එපා,මේ ලිපි කියවනකොට නම් හිතෙන්නේ අලුත් මල්ලී තරැණ කෙනෙක් කියලා.ඇත්තටම ඹයාගේ වයස කීයද?

මම දන්නවා ඇත්ත වයස කියන්නේ නෑ කියලා.Anonymoushttps://www.blogger.com/profile/04352191334204082928noreply@blogger.comtag:blogger.com,1999:blog-8243655968030972330.post-35242347157212942502012-10-19T16:57:17.635+05:302012-10-19T16:57:17.635+05:30තැන්කූ තැන්කූ... ඇත්ත ඇත්ත... අලුතෙන් දේවල් කල්පනා...තැන්කූ තැන්කූ... ඇත්ත ඇත්ත... අලුතෙන් දේවල් කල්පනාවට එනවනම් ඒක ගොඩක් හොඳයි තමා... එතකොටනේ නව නිර්මාණ කියන ඒවා බිහි වෙන්නේ... නේද? ආයෙමත් එන්ටකෝ එහෙනම්... බොහොම ස්තූතියි මේ පැත්තේ ආවට.... SAMEERA RUKSHANhttps://www.blogger.com/profile/04488899549763771604noreply@blogger.comtag:blogger.com,1999:blog-8243655968030972330.post-59565666945334940092012-10-19T13:36:51.537+05:302012-10-19T13:36:51.537+05:30මමත් අලුතෙන් මොකක් හරි බාසාවක් ඉගෙන ගන්නවා දෙයියනේ...මමත් අලුතෙන් මොකක් හරි බාසාවක් ඉගෙන ගන්නවා දෙයියනේ .. :D
මචං , සොෆ්ට්වෙයා හදන එක නෙමෙයි ගේම තියෙන්නේ අලුතෙන් දෙයක් හිතල හදන එකයි .
ඒ දේ උබට තියෙනවා . ඒ හැකියාව තවත් දියුණු වේවා කියල ප්‍රර්ථනා කරනඅව . තවත් අලුත් දෙයක් අලුත් මල්ලිගෙන් බලාපොරොත්තුවෙන් ඉන්නේ :)නොහික්මුණු ඇසhttps://www.blogger.com/profile/12826971212985189823noreply@blogger.comtag:blogger.com,1999:blog-8243655968030972330.post-14184899551157739622012-10-15T10:06:57.838+05:302012-10-15T10:06:57.838+05:30ගොඩක් ස්තූතියි මචෝ... ආයෙමත් එන්ටකෝ මේ පැත්තේ ඇවි...ගොඩක් ස්තූතියි මචෝ... ආයෙමත් එන්ටකෝ මේ පැත්තේ ඇවිත් යන්න... ජය වේවා...SAMEERA RUKSHANhttps://www.blogger.com/profile/04488899549763771604noreply@blogger.comtag:blogger.com,1999:blog-8243655968030972330.post-55384935698698666352012-10-14T17:56:30.212+05:302012-10-14T17:56:30.212+05:30අනාගතේ දක්ෂ සොෆ්ට්වෙයා ඉංජිනේරුවෙක් වෙන්න සුභ පතනව...අනාගතේ දක්ෂ සොෆ්ට්වෙයා ඉංජිනේරුවෙක් වෙන්න සුභ පතනවා මචෝ රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-8243655968030972330.post-66525601632821752102012-10-14T09:59:06.271+05:302012-10-14T09:59:06.271+05:30මේ පැත්තටත් ආවට බොහෝම ස්තූතියි... සුසිල් සර් එච්චර...මේ පැත්තටත් ආවට බොහෝම ස්තූතියි... සුසිල් සර් එච්චර කලින් ඉඳන් ඉංග්‍රීසි ඉගැන්නුවද? අහන්නත් සතුටුයිනේ... ගොඩක් ස්තූතියි මෙච්චර චුටි මෘදුකාංගයක් වුණත් ඒක අගය කරපු එක ගැන... මම අදම ඔබතුමාගේ පෝස්ට් එක කියවලා බලන්නම්කෝ... මම නම් තාම ඉගෙනගන්න පටන්ගත්තා විතරයි... ඒත් අදහසක් ගන්න හරි... මගෙත් අනාගත බලාපොරොත්තුව මෙඩිකල් සයිඩ් එකේ සොෆ්ට්වෙයාර්ස් කරන්න. ඒකට තව අවුරුදු 10ක් වත් ඉගෙනගන්න වෙයි... ඒත් කරන්නම ඕන... ආයෙමත් ස්තූතියි ඔබට... සුභ දවසක්...SAMEERA RUKSHANhttps://www.blogger.com/profile/04488899549763771604noreply@blogger.comtag:blogger.com,1999:blog-8243655968030972330.post-4198884269699476982012-10-14T09:52:54.700+05:302012-10-14T09:52:54.700+05:30මේ පැත්තට සාදරයෙන් පිළිගන්නවාය... අත්හදා බලා ගුණදො...මේ පැත්තට සාදරයෙන් පිළිගන්නවාය... අත්හදා බලා ගුණදොස් පවසනවානම් මට ඒ වගේ සතුටක් තවත් නැතිය... ආවාට ස්තූතිය... ආයෙත් එන්ටය... ජය වේවාය...SAMEERA RUKSHANhttps://www.blogger.com/profile/04488899549763771604noreply@blogger.comtag:blogger.com,1999:blog-8243655968030972330.post-33053578026029225482012-10-13T21:09:26.416+05:302012-10-13T21:09:26.416+05:30බොහොම හොඳ උත්සාහයක් ....ඒ වගේම මගෙත් ඉංග්‍රිසි ගුර...බොහොම හොඳ උත්සාහයක් ....ඒ වගේම මගෙත් ඉංග්‍රිසි ගුරුවරයා වුනේ ඔබේ ගුරුවරයාමයි ..හැබැයි ඒ මීට අවුරුදු විස්සකට ඉස්සර ,

කෙසේ වෙතත් මේනිර්මාණය අගයක කරන්නටම ඕන , වෙන රටකින් ලැබෙන ඕන කුණු ගොඩක් ඩවුන්ලෝඩ් කරගෙන , අගෙයි අගෙයි කියනවාට වඩා අපේ දෙයක් ඉස්තරම් .....

තව පුංචි දෙයක් ..මගේ 118 වන පොස්ට් එකේ මේ විදියටම වැදගත් වෙන තවත් මෘදුකාංගයක් සඳහා යෝජනාවක් තිබෙනවා ..මම දන්න විදියට නම් ලෝකේ කොහේවත් ඒ සඳහා සාර්ථක මෘදුකාංගයක් නැහැ ...පුළුවන් වෙලාවක ඇවිත් කියවල මේ විදියටම නිර්මාණයක් කරන්න ...ඒය තව අයෙක්ගේ ජීවිතය සුවපත් කරන්නට හේතු වෙන පින්කමක් වේවි ..

ස්තුතියි මහේෂ්https://www.blogger.com/profile/08329669646686744643noreply@blogger.comtag:blogger.com,1999:blog-8243655968030972330.post-19593785006360563312012-10-13T20:06:53.009+05:302012-10-13T20:06:53.009+05:30මමත් ආවේ අදමය.. පෝස්ටුව සුපිරිය.. ගැජමැටික් එක අ...මමත් ආවේ අදමය.. පෝස්ටුව සුපිරිය.. ගැජමැටික් එක අත්හදා බලන්නට ඕනෑය..ගෙහුන් එඤ්ඤංය...!Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-8243655968030972330.post-23934067161539684292012-10-13T10:03:12.418+05:302012-10-13T10:03:12.418+05:30එන්ට එන්ට... මම බලාපොරොත්තුවෙන් ඉන්නවා... මම ඉතින්...එන්ට එන්ට... මම බලාපොරොත්තුවෙන් ඉන්නවා... මම ඉතින් සමකය වටේ නම් පුලුවන් හැම වෙලාවකම එනවා... ආයෙමත් එන්ට එහෙනම්...SAMEERA RUKSHANhttps://www.blogger.com/profile/04488899549763771604noreply@blogger.comtag:blogger.com,1999:blog-8243655968030972330.post-5422092632787979732012-10-13T10:01:31.534+05:302012-10-13T10:01:31.534+05:30හම්මෝ යන්තං කෝඩින් කරන තව කෙනෙක් හම්බුනා... මේකේ ද...හම්මෝ යන්තං කෝඩින් කරන තව කෙනෙක් හම්බුනා... මේකේ දාලා තියෙන කෝඩ් එක නං අජූතයි... පිස්සන් කොටුව වගේ... යන්තං වැඩ කරන්න හදපු එකනේ... අනික මට එය ප්ලෑන් කරලා සොෆ්ට්වෙයාර් හැදිල්ල කරන්ට බෑ... වැල යන අතට මැස්ස ගහන එක තමා මගේ තාක්ෂනේ... අලුත් එක මං ඕකට පහලින් දාන්නම් ... ආයෙමත් එන්ටකෝ එහෙනම්... SAMEERA RUKSHANhttps://www.blogger.com/profile/04488899549763771604noreply@blogger.comtag:blogger.com,1999:blog-8243655968030972330.post-84449425404158932712012-10-13T09:57:38.971+05:302012-10-13T09:57:38.971+05:30බලන්ට බලන්ට... ඔන්න දැන් අලුත් වර්ශන් එකත් හදලා ඉව...බලන්ට බලන්ට... ඔන්න දැන් අලුත් වර්ශන් එකත් හදලා ඉවරයි... ඒකත් දෙන්නම්කෝ ළඟදිම... ආයෙමත් එන්නකෝ එහෙනම්... SAMEERA RUKSHANhttps://www.blogger.com/profile/04488899549763771604noreply@blogger.comtag:blogger.com,1999:blog-8243655968030972330.post-60126746310642730742012-10-13T09:55:29.896+05:302012-10-13T09:55:29.896+05:30බලහංකෝ ඉතින් මේකා... කමක් නෑ ඉතින් .. නරකයැ පුරුදු...බලහංකෝ ඉතින් මේකා... කමක් නෑ ඉතින් .. නරකයැ පුරුදු වුණොත් ඊළඟ පාර අලුත් අවුරුද්දට තරඟයක් වත් තියන්ට...

බොහොම ස්තුතියි මේ පැත්තෙත් ආවට... ආයෙමත් එන්ටකෝ එහෙනම්...SAMEERA RUKSHANhttps://www.blogger.com/profile/04488899549763771604noreply@blogger.comtag:blogger.com,1999:blog-8243655968030972330.post-68039024951809333662012-10-13T09:52:25.327+05:302012-10-13T09:52:25.327+05:30අලුත් මල්ලි මෙතැන මාර තැනක් නේ ඔන්න අද ඉදන් නොවරදව...අලුත් මල්ලි මෙතැන මාර තැනක් නේ ඔන්න අද ඉදන් නොවරදවාම එනවා.
එන්න සමකය වටේ රවුමක් යන්නsamakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-8243655968030972330.post-89064555143177724882012-10-13T00:25:17.471+05:302012-10-13T00:25:17.471+05:30අලුත් මල්ලිගෙ අලුත් වැඩ බලන්න අදයි ආවෙ...
අත්හදා බ...අලුත් මල්ලිගෙ අලුත් වැඩ බලන්න අදයි ආවෙ...
අත්හදා බලන්න ඕනි...
අපුරුයි.dinithihttps://www.blogger.com/profile/10672772798434386469noreply@blogger.comtag:blogger.com,1999:blog-8243655968030972330.post-19330863393859957462012-10-12T15:51:03.275+05:302012-10-12T15:51:03.275+05:30ඉංගිරීසි නං බෑ...කුණුහබ්බනං විනාඩියට 250 පුලුවං......ඉංගිරීසි නං බෑ...කුණුහබ්බනං විනාඩියට 250 පුලුවං.....එළ....ඔබ නොදුටු ලොවක්https://www.blogger.com/profile/03369213975097941754noreply@blogger.comtag:blogger.com,1999:blog-8243655968030972330.post-50919911676406729962012-10-11T18:38:09.822+05:302012-10-11T18:38:09.822+05:30අදමයි මෙ පැත්තට ආවෙ කොහොමත් මම ඉගෙන ගන්නෙත් මෙ විශ...අදමයි මෙ පැත්තට ආවෙ කොහොමත් මම ඉගෙන ගන්නෙත් මෙ විශය ගැන හින්දම මෙ කොඩින් ටික ගොඩක් වටිනවා.... ස්තුතියි.... සචිත්https://www.blogger.com/profile/01386402444552717057noreply@blogger.comtag:blogger.com,1999:blog-8243655968030972330.post-71879019418314503562012-10-09T17:15:34.441+05:302012-10-09T17:15:34.441+05:30ආ... ඒකට මොකද... මමත් බ්ලොග් කියවන්නේ දවසක් හැර දව...ආ... ඒකට මොකද... මමත් බ්ලොග් කියවන්නේ දවසක් හැර දවසක්... එතකොට සමහර අය ලියන පෝස්ට් මගහැරෙනවා ඇති... ඒත් එක දිගටම මේ වෙනුවෙන් කාලය වෙන් කරන්න කාටවත්ම බෑනේ...

ගොඩක් ස්තූතියි ඇවිත් ගියාට... ආයෙමත් එන්නකෝ මේ පැත්තේ...SAMEERA RUKSHANhttps://www.blogger.com/profile/04488899549763771604noreply@blogger.comtag:blogger.com,1999:blog-8243655968030972330.post-41803308356611125942012-10-09T15:09:36.763+05:302012-10-09T15:09:36.763+05:30ඉදලා හිටලා මේ පැත්තට එනවට සමාවෙයන්... කියවන්න තියෙ...ඉදලා හිටලා මේ පැත්තට එනවට සමාවෙයන්... කියවන්න තියෙන බ්ලොග් රාශියක් අතරෙදි එහෙම දේවල් වෙනවා... අලුත් මල්ලි යන විදිය සුභයි... වැදගත් දෙයක් නිතරම ලියන්න උත්සාහ කරන්න... ජය !සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-8243655968030972330.post-1081459513040566172012-10-08T09:40:25.298+05:302012-10-08T09:40:25.298+05:30හ්ම්ම්.හ්ම්ම්... මම නං ඕවා මොනවගේද කියලාවත් දැකලා ...හ්ම්ම්.හ්ම්ම්... මම නං ඕවා මොනවගේද කියලාවත් දැකලා නෑ නේ තාම... SAMEERA RUKSHANhttps://www.blogger.com/profile/04488899549763771604noreply@blogger.comtag:blogger.com,1999:blog-8243655968030972330.post-48674119721778286922012-10-07T15:05:22.483+05:302012-10-07T15:05:22.483+05:30දඩ මස් කිව්වොත් කොරලයා ඕනේ දෙයක් කොරයි ඕන්...........දඩ මස් කිව්වොත් කොරලයා ඕනේ දෙයක් කොරයි ඕන්................කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-8243655968030972330.post-75311258765787294582012-10-07T09:52:53.755+05:302012-10-07T09:52:53.755+05:30මටත් සිංහල නම් කියවන්න පුලුවන් ටිකක් වේගෙන්... ඉං...මටත් සිංහල නම් කියවන්න පුලුවන් ටිකක් වේගෙන්... ඉංග්‍රීසි ඒ තරම් වේගෙන් බෑ... දෙමළ නම් කියවන්නම බැරිද කොහෙදෝ... ඒ නිසා ඉතින් ට්‍රයි කරමු නේද? බොහොම ස්තූතියි මේ පැත්තේ ආවට... ආයෙමත් එන්නකෝ...SAMEERA RUKSHANhttps://www.blogger.com/profile/04488899549763771604noreply@blogger.comtag:blogger.com,1999:blog-8243655968030972330.post-20075431341366366812012-10-06T20:21:24.572+05:302012-10-06T20:21:24.572+05:30මට ලියන්නත් කියවන්නත් ගොඩක් වෙලාව යනවා මල්ලිමට ලියන්නත් කියවන්නත් ගොඩක් වෙලාව යනවා මල්ලිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8243655968030972330.post-50931460834173613462012-10-06T18:01:34.756+05:302012-10-06T18:01:34.756+05:30ස්තුති වේවා අළුත් මල්ලි.ස්තුති වේවා අළුත් මල්ලි.PMhttps://www.blogger.com/profile/16101628310993729523noreply@blogger.com