tag:blogger.com,1999:blog-8243655968030972330.post2113547914278312443..comments2023-05-12T19:16:34.637+05:30Comments on අළුත් මල්ලි: [11] ආයෙත් ඒම සහ සිංහල සබ්ටයිටල්..SAMEERA RUKSHANhttp://www.blogger.com/profile/04488899549763771604noreply@blogger.comBlogger32125tag:blogger.com,1999:blog-8243655968030972330.post-25399142127562267362016-03-20T18:20:24.809+05:302016-03-20T18:20:24.809+05:30මටත් km player එක එච්චර අල්ලන්නෙ නෑ.VLC PLAYER එක ...මටත් km player එක එච්චර අල්ලන්නෙ නෑ.VLC PLAYER එක තමයි අල්ලන්නේ.
මට ආස හිතුන නිසා මමත් මේ බ්ලොග් එකට ජොය්න් උනාAnonymoushttps://www.blogger.com/profile/04352191334204082928noreply@blogger.comtag:blogger.com,1999:blog-8243655968030972330.post-20741061996095721032013-09-29T23:08:31.620+05:302013-09-29T23:08:31.620+05:30නැතුව නැතුව... නිකන් ඉන්න වෙලාවක ට්‍රයි කොරල බලන්ට...නැතුව නැතුව... නිකන් ඉන්න වෙලාවක ට්‍රයි කොරල බලන්ටකෝ...

බොහොම ස්තූතියි ඇවිත් ගියාට... ආයෙමත් එන්න... සුභ දිනක්..SAMEERA RUKSHANhttps://www.blogger.com/profile/04488899549763771604noreply@blogger.comtag:blogger.com,1999:blog-8243655968030972330.post-87025005696588553642013-09-08T18:47:21.868+05:302013-09-08T18:47:21.868+05:30ට්‍රයි කොරල බලන්න ඕනේ වෙලාවක කොහොම උනත් ආයේ පැමිණී...ට්‍රයි කොරල බලන්න ඕනේ වෙලාවක කොහොම උනත් ආයේ පැමිණීම ගැන සතුටු වෙනවා
කෝරලේ වලව්ව කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-8243655968030972330.post-21483938183697643182013-08-19T14:12:30.445+05:302013-08-19T14:12:30.445+05:30ඔව්නේ.. ටික කාලයක් එන්න බැරි වුණා.. දැන් දිගටම ලිය...ඔව්නේ.. ටික කාලයක් එන්න බැරි වුණා.. දැන් දිගටම ලියමු.. මේ දවස් වල එක එක ප්ලේයර් දාලා සසදලා බලනවා හොද මොකක්ද කියලා.. win DVD කියලා නියම එකක් තිබුනා. දැන් ඒක ඉන්ස්ටෝල් කළත් වැඩ නෑ ... මොනා වෙලාද මන්දා...

බොහොම ස්තූතියි එහෙනම් ඇවිත් ගියාට.. ආයෙත් එන්න... SAMEERA RUKSHANhttps://www.blogger.com/profile/04488899549763771604noreply@blogger.comtag:blogger.com,1999:blog-8243655968030972330.post-82333774194356291122013-08-19T10:01:05.913+05:302013-08-19T10:01:05.913+05:30අලුත් මල්ලි සෑහෙන කාලෙකින්. මම නම් KM Player එකට ත...අලුත් මල්ලි සෑහෙන කාලෙකින්. මම නම් KM Player එකට තමයි වැඩිපුර කැමති...සබ්ටයිට්ල දාද්දි උනත් වැඩි කරදරයක් නෑනෙ. කොහොම උනත් මේ විස්තර ටික නම් වටිනවා :)Chamshttps://www.blogger.com/profile/12907114257539424343noreply@blogger.comtag:blogger.com,1999:blog-8243655968030972330.post-44328155002105942602013-08-18T09:48:49.252+05:302013-08-18T09:48:49.252+05:30මාත් ටිකක් විෂයට අදාළ නිසා බලනවා. නැතත් සාමාන්‍යයෙ...මාත් ටිකක් විෂයට අදාළ නිසා බලනවා. නැතත් සාමාන්‍යයෙන් සබ්ටයිටල් දාලා බලනවා. දැන් දිගටම ලියන්නයි ඉන්නේ. බොහොම ස්තූතියි එහෙනම් ඇවිත් ගියාට.. ආයෙත් එන්න... සුභ දිනක්...SAMEERA RUKSHANhttps://www.blogger.com/profile/04488899549763771604noreply@blogger.comtag:blogger.com,1999:blog-8243655968030972330.post-8916803808745086492013-08-18T08:48:31.682+05:302013-08-18T08:48:31.682+05:30මම සබ්ටයිටල් කියවන්නේ නැති නිසා ඔය වගේ ගැටලු නම් න...මම සබ්ටයිටල් කියවන්නේ නැති නිසා ඔය වගේ ගැටලු නම් නෑ. නමුත් මේ සිස්ටම් එක ගැන යමක් දැනගත්තා. ඒ කොයි හැති වෙතත් උඹ ආපහු දකින්න ලැබීම සතුටක්.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-8243655968030972330.post-36575284373106884922013-08-18T07:52:23.177+05:302013-08-18T07:52:23.177+05:30එනෝ ඒනෝ... ආයේ දිගටම එනෝ..
රිප්ලයි ගැටළුව වුනේ මෙ...එනෝ ඒනෝ... ආයේ දිගටම එනෝ..

රිප්ලයි ගැටළුව වුනේ මෙහෙමයි. මේ තීම් එක මාර් කලේ ඊයේ. කලින් තීම් එකේ රිප්ලයි තිබුනේ වෙන වෙනම. ඉතින් ඒ නිසා @ දාන්න වුණා. දැන් හරි.. මේකෙ එතනම රිප්ලයි කරන්න පුළුවන්...

KM ප්ලේයරෙත් මං පාවිච්චි කලා.. ඒකත් හොදයි..ඇයිද මංදා මගේ හිතට ඇල්ලුවේ නැ ඒක. සිංහල සබ් දැම්මොත් ඉංග්ලිෂ් අමතක වෙනවා. ඒක නම් ඇත්ත..

උඹ, බං කිව්වට මොකෝ... අපි ඉතින් උපන්දා ඉදන් කතා කරන භාෂාව ඕකනේ.. එහෙම හොදා..

ආයෙමත් එන්න එහෙනම්...බොහොම ස්තූතියි ඇවිත් ගියාට.... ජය වේවා... සුභ දිනක්....
SAMEERA RUKSHANhttps://www.blogger.com/profile/04488899549763771604noreply@blogger.comtag:blogger.com,1999:blog-8243655968030972330.post-82197672611616284292013-08-18T07:47:13.168+05:302013-08-18T07:47:13.168+05:30හදල බලලා කියන්නකෝ වගතුග.. බොහොම ස්තූතියි එහෙනම්.. ...හදල බලලා කියන්නකෝ වගතුග.. බොහොම ස්තූතියි එහෙනම්.. ආයෙත් එන්න...

සුභ දවසක්..SAMEERA RUKSHANhttps://www.blogger.com/profile/04488899549763771604noreply@blogger.comtag:blogger.com,1999:blog-8243655968030972330.post-15124531583260032652013-08-18T07:46:00.813+05:302013-08-18T07:46:00.813+05:30ඒකනේ.. දේශකයා මහතාට වැරදිලා.. මේ අළුත් මල්ලි. ක් ක...ඒකනේ.. දේශකයා මහතාට වැරදිලා.. මේ අළුත් මල්ලි. ක් ක්.SAMEERA RUKSHANhttps://www.blogger.com/profile/04488899549763771604noreply@blogger.comtag:blogger.com,1999:blog-8243655968030972330.post-24125613824988491602013-08-17T21:25:53.359+05:302013-08-17T21:25:53.359+05:30ඔක්කොටම ඉස්සෙල්ලා කියහන් ආයේ එනවද කියලා මේ පැත්තේ?...ඔක්කොටම ඉස්සෙල්ලා කියහන් ආයේ එනවද කියලා මේ පැත්තේ? නැත්නම් කමෙන්ට් කරලා වැඩකුත් නෑ. :D

උඹ කමෙන්ට් රිප්ලයි කරනකොට "රිප්ලයි " කියන ඔප්ෂන් එක පාවිච්චි කරහන්. නැත්නම් එව්වා බලන්න ගිහින් මවුස් එකේ ස්ක්‍රෝල් එක කඩාගන්න වෙනවා.

මගේනම් ෆේවරිට් එක KM ප්ලේයර් එක.(මමත් AKMනෙ.) ඒක යුසර් ෆ්‍රෙන්ඩ්ලි ගතියෙන් ඉහලයි. අනික සිංහල සබ් වලින් ඉන්ග්ලිෂ් ෆිල්ම් බැලුවයි කියන්නේ දන්න වචනෙත් අමතක වෙන එක. ඒ හින්දා ඉංග්ලිෂ් සබ් එකක්ම දාගෙන ෆිල්ම් එක බලනවා.

පුරුද්දට උඹ, බං, පලයන් කියවෙනවා. අපි ඉතින් තුන්වෙනි පන්තියේ මිනිස්සුනේ.... :DAKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-8243655968030972330.post-38507751680195902632013-08-17T21:15:15.465+05:302013-08-17T21:15:15.465+05:30සිරි මල්ලි නෙවෙයි බං. අළුත් මල්ලි. කී පාරක් කියන්න...සිරි මල්ලි නෙවෙයි බං. අළුත් මල්ලි. කී පාරක් කියන්නද මංදා....AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-8243655968030972330.post-87264894220844355042013-08-17T19:39:34.712+05:302013-08-17T19:39:34.712+05:30අඩේ හෙන ප්‍රයෝජනවත්...
පස්සේ දවසක ජොලියට වගේ එකක් ...අඩේ හෙන ප්‍රයෝජනවත්...
පස්සේ දවසක ජොලියට වගේ එකක් හදලා බලන්නෝනා....තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-8243655968030972330.post-52869420098619189142013-08-17T16:10:23.273+05:302013-08-17T16:10:23.273+05:30ඒක මිසක්..ඒක මිසක්..SAMEERA RUKSHANhttps://www.blogger.com/profile/04488899549763771604noreply@blogger.comtag:blogger.com,1999:blog-8243655968030972330.post-51007268508069417542013-08-17T14:45:19.911+05:302013-08-17T14:45:19.911+05:30මොකෑ... අපි කවද්ද බං සල්ලි දීලා ගත්තෙ. මේක මේ ටොරන...මොකෑ... අපි කවද්ද බං සල්ලි දීලා ගත්තෙ. මේක මේ ටොරන්ට්වලින් බාපු එකක්. ඒකෙ සීරියල් එකක් එක්ක දීල තිබුනෙ. ටොරන්ට්වලින් බලල ගනින්. සමහර කන්වර්ටර් නම් මහ චා තමයි. DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.comtag:blogger.com,1999:blog-8243655968030972330.post-90580358251894924022013-08-17T14:42:50.757+05:302013-08-17T14:42:50.757+05:30ආවා ආවා. යන්තම් ආවා. ඩොන්ගල් එකක් නම් අරන් ගොඩක් ක...ආවා ආවා. යන්තම් ආවා. ඩොන්ගල් එකක් නම් අරන් ගොඩක් කල්. ඒත් විභාග තිබුනා. ඒවත් එක්ක මේ පැත්තේ එන්න බැරි වුණා. දැන් ඒවා ටිකක් මගහැරිලා. ලියමු ලියමු. දිගටම ලියමු. මට නම් VLC එකේ එච්චර කරදරයක් නෑ වගේ. ඒකයි ඒක පාවිච්චි කරන්නේ.

සුභ දවසක් කිව්වා එහෙනම්... ආයෙම එන්න...SAMEERA RUKSHANhttps://www.blogger.com/profile/04488899549763771604noreply@blogger.comtag:blogger.com,1999:blog-8243655968030972330.post-58841204922043955992013-08-17T14:40:20.445+05:302013-08-17T14:40:20.445+05:30අපි ඉතින් සල්ලි දීලා කන්වර්ටර් ගන්නේ නැති නිසා fre...අපි ඉතින් සල්ලි දීලා කන්වර්ටර් ගන්නේ නැති නිසා free එකක් හොයා ගන්න මාර දුකක් වින්දා. නැත්නම් සල්ලි ගෙවනකල් කන්වර්ට් කරන්න පුළුවන් දිග ලිමිට් කරනවනේ. Xilisoft එකත් එහෙමද? මං ගාව එකක් තිබුනා. ඒකට ගෙව්වේ නෑ කියලා දිග සිමා නම් නෑ. හැබැයි කන්වර්ට් කරේ සල්ලි නොගෙවලයි කියලා බැනර් එකක් දානව.SAMEERA RUKSHANhttps://www.blogger.com/profile/04488899549763771604noreply@blogger.comtag:blogger.com,1999:blog-8243655968030972330.post-44234917273262028152013-08-17T13:28:35.879+05:302013-08-17T13:28:35.879+05:30අන්තරදාන.. ස් අකුර ලොප් වෙලානෙ :D අන්තරදාන.. ස් අකුර ලොප් වෙලානෙ :D Chandanahttps://www.blogger.com/profile/13877789096147775088noreply@blogger.comtag:blogger.com,1999:blog-8243655968030972330.post-8765322743958972872013-08-17T13:26:49.809+05:302013-08-17T13:26:49.809+05:30මෙන්න මේකා ඇවිත්. උඹ ආයෙ අන්තරදාන වෙන්නෙ නෑනෙ. ඩොන...මෙන්න මේකා ඇවිත්. උඹ ආයෙ අන්තරදාන වෙන්නෙ නෑනෙ. ඩොන්ගලයක් ගත්තද බං..

උඹගෙ මේ විස්තර ටික හොඳයි. ෆිල්ම් වලට සබ් දාපුවම එක එක විකාර වෙනව මටත්. මාත් ඉතින් VLC තමයි.Chandanahttps://www.blogger.com/profile/13877789096147775088noreply@blogger.comtag:blogger.com,1999:blog-8243655968030972330.post-3431866436147837612013-08-17T13:21:25.978+05:302013-08-17T13:21:25.978+05:30කන්වර්ට් කරන්න මම යූස් කරන්නෙ Xilisoft Video Conve...කන්වර්ට් කරන්න මම යූස් කරන්නෙ Xilisoft Video Converter එක. ඒකෙ ෆිල්ම් එක තේරුවම තව තැනක තියෙනව සබ්ටයිටල් එකක් ඇඩ් කරන්න පුළුවන්. එතන සබ් එකෙ පාට වෙනස් කරන්න, තව ඔය සබ් එක වීඩියෝ එකේ පෙන්නන් ඕන තැන වෙනස් කරන්න, ෆොන්ට් සයිස් එක හදන්න වගේ වෙනස්කමුත් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් පැයක් යන්නෙ නෑ, විනාඩි විස්සක් විතර තමා යන්නෙ.DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.comtag:blogger.com,1999:blog-8243655968030972330.post-17522472587857873962013-08-17T13:10:00.277+05:302013-08-17T13:10:00.277+05:30මමත් සබ්ටයිටල් ලියන්නේ නෑ මචෝ. මේ නිකමට වගේ කරලා බ...මමත් සබ්ටයිටල් ලියන්නේ නෑ මචෝ. මේ නිකමට වගේ කරලා බැලුවේ. VLC ප්ලේයරේ g , h කී බෝඩ් කී දෙකෙන් ඉක්මනට සබ් ඩිලේ කරන්න පුළුවන්. ටයිමින් කොහොමත් එකක් එකකට වෙනස් වෙන වෙනලාවල් තියෙනවා. මං නම් g , h කී වලින් තමා එහෙට මෙහෙට කරන්නේ.

ඩී වී ඩී ප්ලේයරේ කතාව නම් හරියටම දන්නේ නෑ මචෝ. අපේ ගෙදර ඩී වී ඩී එකක් නැති නිසා ෆිල්ම් බලන්නේ කම්පියුටරේ තමා. සබ් එක එක්ක කන්වර්ට් කරනවා කියන්නේ පැයක් විතර අරන් ඒක කන්වර්ට් වෙනකල් තියනවද?

දැන් දිගටම ආයෙත් ලියන්න ඉන්නේ. බොහොම ස්තූතියි එහෙනම් මේ පැත්තට ඇවිත් ගියාට. ආයෙමත් එන්න. සුභ දවසක්..SAMEERA RUKSHANhttps://www.blogger.com/profile/04488899549763771604noreply@blogger.comtag:blogger.com,1999:blog-8243655968030972330.post-61880440516223005642013-08-17T12:40:46.652+05:302013-08-17T12:40:46.652+05:30ආ ... ඔය ඇවිත් තියෙන්නෙ.
මේකනේ බං... මම නම් කවදා...ආ ... ඔය ඇවිත් තියෙන්නෙ.

මේකනේ බං... මම නම් කවදාවත් සිංහල සබ් කොට කොට ඉන්නෙ නෑ, කෙලින්ම ගූගල් කරල සිංහල එකක් තියෙනම් හොයා ගන්නවා, ඔය baiscopelk, zoom, අරිසෙන් ල එහෙම සබ් දානව. නැත්නම් දෙයියනේ කියල තේරෙන හැටියට සබ් නැතුව බලනවා. එකම එක පාරක් නම් සිංහල සබ් එකක් හැදුවා. ඒ හැරී පෝටර් ෆිල්ම් එකකට, මතක හැටියට 6 වෙනි එකටද කොහෙද. ඒකෙ නෙට් එකේ හැම තැනම තිබුනෙ සිංහල සබ් එක කොටස් දෙකකට මගේ ළඟ තිබුනෙ තනි ෆිල්ම් එක. දෙවැනි සබ් එකේ ටයිම් යන්නෙත් මුල ඉඳල නිසා ඒ දෙක එකතු කරන්න විදියක් තිබුනෙ නෑ. පස්සෙ ඉංග්‍රීසි සබ් එකක් අරන් කොපි පේස්ට් කරල තනි එකක් හැදුවා.

මට නම් කොහොමටත් VLC ප්ලේයරේ දිරවන්නෙ නෑ. මම ෆිල්ම් බලන්නෙ km ප්ලේයර් එකේ.

අනෙක ඔයවිදියට ඉංග්‍රීසි සබ් එක හොයා ගත්තම අපි ළඟ තියෙන ෆිල්ම් එකේ කොපියෙයි සබ් එකෙයි ටයිමින්වල අවුල් තියෙන වෙලාවල් තියෙනව. km ප්ලේයර් එකේ නම් සබ් එකේ ටයිම් ඇජස්කරන් බලන්න පුළුවන්. VLC එකේ ඒ වගේ වෙලාවට මොකද කරන්නෙ.

අනෙක් දේ අපි මැෂින් එකේ නැතුව පෙන් එකට කොපිකරන් ඩීවීඩී ප්ලේයර් එකක බලද්දි ඔය සබ් එකක්වත් ප්ලේ වෙන්නෙ නෑ. මම නම් ඒ වෙලාවට කරන්නෙ සබ් එකත් එක්කම නැවත ෆිල්ම් එක කන්වර්ට් කරනවා, සබ් එකේ ෆොන්ට් සයිස් ටිකක් වැඩිකරල. උඹ දන්න වෙන මොකක් හරි ක්‍රමයක් තියෙනවද ඒකට. DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.comtag:blogger.com,1999:blog-8243655968030972330.post-22503649137415779832013-08-17T11:48:22.892+05:302013-08-17T11:48:22.892+05:30මං ඩවුන්ලෝඩ් කරගෙන බලලා හොදද කියන්නම්කෝ. බොහොම ස්ත...මං ඩවුන්ලෝඩ් කරගෙන බලලා හොදද කියන්නම්කෝ. බොහොම ස්තූතියි මේ පැත්තටත් ඇවිත් ගියාට. ආයෙමත් එන්න. සුභ දවසක්..SAMEERA RUKSHANhttps://www.blogger.com/profile/04488899549763771604noreply@blogger.comtag:blogger.com,1999:blog-8243655968030972330.post-69451068885485876792013-08-17T11:41:30.209+05:302013-08-17T11:41:30.209+05:30Mekath honday film balanna
http://mirillis.com/en...Mekath honday film balanna

http://mirillis.com/en/products/splash.htmlAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8243655968030972330.post-81737775145186187142013-08-17T09:59:25.372+05:302013-08-17T09:59:25.372+05:30@දේශක යා
එහෙනම් එහෙනම්.ක් ක්. ඔන්න ආයෙත් ආවා. දැන්...@දේශක යා
එහෙනම් එහෙනම්.ක් ක්. ඔන්න ආයෙත් ආවා. දැන් දිගටම ලියමු. බොහොම ස්තූතියි ඇවිත් ගියාට. ආයෙමත් එන්න. සුභ දවසක්. SAMEERA RUKSHANhttps://www.blogger.com/profile/04488899549763771604noreply@blogger.com